

අපගේ ප්‍රදර්ශනාගාරය
Wood Ceiling Panel
සිවිලිිිිම් සදහා අවශ්‍ය දැව නොවන එහෙත් දැව පෙනුම(Wood Finish) ගෙනෙන පැනල් වර්ණ රාශියකින් තෝරාගත හැක.
Non Wood Ceiling Panel
දැව පෙනුම නොවන එහෙත් සිත් ගන්නා සුළු සිවිලිම් පැනල් වර්ග.සුදු හො කළු හෝ වෙනස් වර්ණ රාශියකින් ....
2by2 Ceiling Panel (අඩුවියදම්)
Commercial Ceiling Panel අඩු වියදමකින් සිවිලිමක් කරගැනීම සදහා අවශ්‍ය අයට PVC සිවිලිම් පැනල්.මෝස්තර රැසකින්
ASA Smart Roofing
සම්ප්‍රදායික උළු හැඩය හා එහි වර්ණය සහිතව එන ASA Roofing Sheet හා උපාංග අවශ්‍ය තරම් තොග.
Vinyl Flooring
ව්‍යාපාර හෝ කාර්ය බහුල ස්ථාන සදහා අවශ්‍ය බිම් පැනල් වර්ණ රාශියකින් තෝරා ගැනීමට....
i Plus Skirting
ඔබගේ නිවස වර්ණවත් කිරීමට අවශ්‍ය Skirting තොග වර්ණ රාශියකින් තෝරාගැනීමට
Ceiling Grid (සිවිලිම් උපාංග)
අඩුවියදම් Ceiling Grid පහසු මිළට අවශ්‍ය තරම් තොග
Ceiling Corners (සිවිලිම් මෝල්ඩින්))
සිවිලිම් සැකසීම සදහා අවශ්‍ය සියළුම මෝල්ඩින් වර්ග. පහසු මිළට අවශ්‍ය වර්ණ වලින් ලබාගත හැක