image2.jpg

i panel යනු සිවිලිම සමාගම විසින් පරිසර හිතකාමීව ශ්‍රී ලාංකීය පාරිසරික තත්ත්වයන්ට යටත්ව ISO9001 –ISO 14001 යන ප්‍රමිතීන්ට අනුකුලව ඉහළම ගුණාත්මක බවකිින් හා ඉහළම නිමාවකින් ඔබ වෙත ගෙන එන නිෂ්පාදන පෙළකි. ඔබගේ නිවස, කාර්යාලය සහ ව්‍යාපාරික ස්ථානයේ සිවිලිම ඉතා අලංකාරවත්, ශක්තිමතවත්, කල්පවතින ආකාරයටත්, වගකීමක් සහිතව එකී නිශ්පාදන බාවිතයෙන් ඉදිකරවාගතහැක.

 

 

I panel සිවිලිමක් මගින් ඔබට අත්වන වාසිි මොනවාද?

  • ගිනිි පැතිරීමෙන ‌තොරය 

  • ජලයට ඔරොත්තුදේ